ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුකාලයයි

රටක අධ්‍යාපනය කියන්නේ ඒ රටේ ජීවනාලිය.ඒක විකුණන්න ඕන දෙයක් නෙවි.ඒක රැක ගත යුතු දෙයක්.

මුදල

ලෝකයම පාවේ මුදල මත…. අහෝ!සෑම සිතුවිල්ලක්ම මුදලට යට වීද…

ශබ්ද පූජාවන් පැවැත්වීම, බුදු දහමට අනුව නොගැලපෙනවාද ?

අට අනූවක් රෝග හරිමි – අටවිසි බුද්ධං සරණේ… නව අනූවක් රෝග හරිමි – වදහල ධම්මං සරණේ…

මිලියන ගාණක වෝල්පේපර්

ඉස්සර කම්පුටර් පාවිච්චි කරපු ගොඩක් අය දන්නවා වෙබ්ෂොට්ස් ගැන. ඉස්සර හැමෝම වගේ පාවිච්චි කලා මම දන්න. ඇත්තටම දැනටත් සමහරු වෙබ්ෂොට්ස් පාවිච්චි කරනවා

18+ සයිට් වල පාස්වර්ඩ් ඕනෙද?

මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්.193 kb තියෙන්නේ.මේකෙන් porn site වල පාස්වර්ඩ් දෙනවා.සල්ලි ගෙවලා රෙජිස්ටර්වෙන්න ඕනෙ නෑ නේ එතකොට.

Thursday, December 29, 2011

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුකාලයයි


රටක අධ්‍යාපනය කියන්නේ ඒ රටේ ජීවනාලිය.ඒක විකුණන්න ඕන දෙයක් නෙවි.ඒක රැක ගත යුතු දෙයක්.මේ රටේ බලයට ආ හැම ආණ්ඩුවක්ම කළේ අධ්‍යාපනයට යන වියදම් අඩුකරන එක.ඔවුන් හිතුවේ ඒ වියදම් රටට බරක් කියලා.ඒත් අධ්‍යාපනය කියන්නේ අනාගත ආයෝජනයක්.
ලංකාවේ මිනිස්සුත් අධ්‍යාපනය ගැන හිතන්නේ අඩුවෙන්.මිනිස්සුන්ට දැනෙන්නේ රටේ තෙල් මිල,පොල් මිළ,හාල් මිළ ගැන විතරයි.ඔවුන් සංවේදී එදා වේල ගැන විතරයි.ඒ නිසා මේ රටේ ආණ්ඩු තමන්ගේ හිතුමනාපෙට අධ්‍යාපනෙත් එක්ක සෙල්ලම් කරනවා.ඒකෙ ප්‍රතිඵල අද දැනෙවා.ඒ උසස්පෙළ ඇණ ගත්තට පස්සේ.ඒත් තව ටික දවසකින් අපේ මිනිස්සුන්ට මේව අමතකයි.අයේ ඇහ ඇරෙන්නේ මොකක් හරි වුණ දවසට.එදාට වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි

18+ සයිට් වල පාස්වර්ඩ් ඕනෙද?


මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්.193 kb තියෙන්නේ.මේකෙන් porn site වල පාස්වර්ඩ් දෙනවා.සල්ලි ගෙවලා රෙජිස්ටර්වෙන්න ඕනෙ නෑ නේ එතකොට.මේක පහළ ලින්ක් එකෙන් බාගන්න
මෙතනින් බාගන්න

මුදල


ලෝකයම පාවේ
මුදල මත….
අහෝ!සෑම සිතුවිල්ලක්ම
මුදලට යට වීද…
ආදරය කරුනාව
මුදල් ඇත්නම්
ගත හැකිය තොග පිටින්
මිනිස්කම නැත
මුදල ඇති තැන
රජකරයි එතැන
නොමිනිස්කම….
මිල කල නොහැකි ජීවිත
පවා මිල කල මුදල
අහෝ! නුඹ කොතැනකට
ගෙන යයිද මුලු ලොව

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More